කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් - කටුණායක

කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් - කටුණායක

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
119770
Salary
35,000 ₨ - 45,000 ₨ Per Month Salary
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
66

Job Description

කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි අප ප්‍රින්ටින් (screen printing )නිෂ්පාදන කර්මාන්තශාලවට නිෂ්පාදන සහයක/ඇසුරුම් සහයක /QC(තත්ව පරීක්ෂක )තනතුරු සදහා සේවක සේවිකාවන් දිවයින සියලුම පලාත් වලින් කඩිනමින් බදවා ගැනේ..

සුදුසුකම් මත වෙනත් රැකියාවට යොමුවෙ හැක

##දුර පලාත් වලින් අයදුම් කරන්නන්ට ආහාර ,නවාතැන් පහසුකම් සැපයේ

වයස 17- 55 අතර ගැහැණු/ පිරිමි (පුහුණු/නුපුහුණු )

මාසික 52 000/_දක්වා වැටුප්

OT /EPF/ ETF අනිකුත් දීමනා සහිතයි

ප්‍රවාහන පහසුකම් සැපයේ

විවාහකයින් /යහළුවන් කණ්ඩායම් එකම බෝඩිමක නැවති සේවය කිරීමට අවස්ථාව

වැඩි විස්තර සඳහා අමතන්න 076 23 47 237

076 65 24 820

(වැඩි විස්තර දැන ගැනීමට සේවායෝජකයා අමතන්න යන්න මත හෝ call employer යන්න මත CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න )

076 23 37 237

076 65 24 820

கட்டுநாயக்க முதலீட்டு ஊக்குவிப்பு வலயத்திலுள்ள எமது திரைப் பிரிண்டிங் உற்பத்தி ஆலையானது உற்பத்தி உதவியாளர்/ பொதியிடல் உதவியாளர்/ QC (தர பரிசோதகர்) பதவிகளுக்கு நாட்டின் அனைத்துப் பகுதிகளிலிருந்தும் பணியாளர்களை விரைவாக ஆட்சேர்ப்பு செய்து வருகின்றது.

## தொலைதூரப் பகுதிகளில் இருந்து விண்ணப்பிப்பவர்களுக்கு உணவு மற்றும் தங்குமிடம் வழங்குகிறது

17-55 வயதுக்கு இடைப்பட்ட பெண்கள் / ஆண்கள் (பயிற்சி பெற்றவர்கள் / பயிற்சி பெறாதவர்கள்)

மாதம் 52 000/- வரை சம்பளம்

மற்ற நன்மைகளுடன் OT / EPF / ETF

போக்குவரத்து வசதி செய்யப்பட்டுள்ளது

வாழ்க்கைத் துணைவர்கள் / நண்பர்கள் ஒரே குழுவில் இணைந்து பணியாற்றுவதற்கான வாய்ப்பு

Job ID: 119770

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept